පසුගිය වසරේ මැයි 25වැනිදා ඇමරිකාවේ මිනසෝටා (Minnesota) ජනපදවාසී දහඅට හැවිදිරි ඩානෙල්ලා ෆ්රේසියර් (Darnella Frazier) මෙනෙවිය එවැනි ඓතිහාසික වීඩියෝ සටහනක් තැබී ය. ඒ ඩ්රේක් මයිකල් ෂෝවින් (Derek Michael Chauvin) නම් සුදු ඇමරිකානු පොලිස් නිලධාරියා විසින් සිය දණහිස යට කර සිදු කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ඇමරිකානුවාගේ ඝාතනයයි. සිය කුඩා වීඩියෝ පටයෙන් කළ මහා මාධ්...