මෙරට මූල්‍ය හා ජනතා ජීවන ගැටලු උග්‍ර වීම නිසා රටේ විවිධ ප්‍රදේශවල රජයට විරුද්ධව උද්ඝෝෂණ බහුලව සිදුවෙද්දී ජනපතිට හා අගමැති හා රජයට සහාය දැක්වීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දැන් රටපුරා ක්‍රියාත්මක වේ.
ඒ යටතේ අනුරාධපුරය, මහනුවර, කොළඹ, තංගල්ල, බඩල්කුඹුර, මොනරාගල, මඩකලපුව, නිකවැරටිය යන ප්‍රදේශවල මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.
‘කොළඹ ජන පවුර‘ මැයෙන් ජනපති හා අගමැති සුරැකීමේ උද්ඝෝෂණ...