ධර්මප්‍රිය ලියනආරච්චි | සිළුමිණ

 ධර්මප්‍රිය ලියනආරච්චි

වෙසක් පුන් පොහොය ගෙවී ගොස් ගත වී ඇත්තේ තවම දින දෙකකි. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වූ ජනයා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සන්සුන් හා පහන් සිතින් තවමත් පේවී සිටිති. ඒ පින්බර සිතිවිල තව තවත් පින්බර කළ කතාවක් අපට අසන්නට ලැබුණේ රත්නපුරයෙනි. මේ ඒ පින්බර පුවතේ ඇතුළාන්තය සොයා ගිය ගමනකි. බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්ම දේශනාවෙන් පසු දම් සරණ සපුරා තෙරුවන් සරණට අඩුවක්ව පැවැති සඟ...
6 මැයි, 2023
Subscribe to  ධර්මප්‍රිය ලියනආරච්චි