ටිපර් රථ රියැදුරා ජූලි 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි
දරුවොත් එක්ක සතුටින් ඉඳල මගේ මහත්තයා ගියේ පැය දෙකකින් එනව කියල. අනේ මගේ රත්තරන්ට මෙහෙම දෙයක් වෙයි කියල කවුද හිතුවේ. මගේ දරුවො දැන් තාත්තා කියන්නෙ කාටද? දෙවියනේ, මගේ දරුවො තාත්තා ආයේ කවදා දකින්ද?" නොහික්මුණ රියදුරකුගේ ආකාරුණික බවට ගොදුරක්වූ හක්මණ පොලීසියේ පොලිස් සැරයන් මාලිත විතාරණ ගේ බිරිය එස්. පී. නිරෝෂිකා කඳුළු සලමින් පැවසුවාය.
මාලිත විතාරණ මෙම ඛේද...