මෙරට ගෙවතු ලක්ෂ 24 ක් ගෙවතු වගාවට හා සත්ව පාලනයට යොමුකිරීමේ හා පරිසර සුරැකීමේ අලුත් වැඩපිළිවෙළක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ඇරැඹේ. ඒ යටතේ ජාතික ගෙවතු වගා වැඩසටහන ලබන මහ කන්නයේ සිට රටපුරා ක්‍රියාත්මක වන බව බැසිල් රාජපක්ෂ මහතා ඵලදායි පුරවැසියෙක් - සතු...