ජය­සූ­රිය උඩු­කු­ඹුර | සිළුමිණ

 ජය­සූ­රිය උඩු­කු­ඹුර

ඔබ­තුමා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හා එහි නාය­ක­ත්වය සමඟ අර්බු­ද­යක් හදා­ගෙන තිබුණා. දැන් එය නිම වෙලාද? මම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යත් එක්ක කිසිම අර්බු­ද­යක් නෑ. එහි නායක මෛත්‍රී­පාල සිරි­සේන සමඟ පම­ණයි මට අර්බු­ද­යක් තිබුණේ. ඒක තව­මත් නිම වී නෑ. රටට බොරු කියල බලය ලබා ගෙන රට විනාශ කරපු නාය­ක­යෙක් විදි­යට සිරි­සේන පිළි­බ­ඳව මට තිබෙන්නෙ පිළි­කු­ලක්. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට...
5 සැප්තැම්බර්, 2020
Subscribe to  ජය­සූ­රිය උඩු­කු­ඹුර