අතීතයේ දී මෙරට භාවිත වූ මාර්ග පද්ධතිය පිළිබඳව ක්රමානුකූල හා නිශ්චිත තොරතුරු නැති වුවද ක්රි.පූ. 3 දි ශ්රී මහා බෝධිය රැගත් පිරිස ජම්බුකෝලපට්ටනේ සිට උතුරු මහා මාර්ගය ඔස්සේ අනුරාධපුරයට පැමිණීම මාර්ග භාවිතය සමබන්ධව ඇති ප්රබල ඓතිහාසික සාධකයකි. මහාවංශයේ දැක්වෙන පරිදි ශ්රී මහා බෝධිය රැගත් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිසට ජම්බුකෝලපට්ටන සිට අනුරා...