ගාමිණී සුසන්ත | සිළුමිණ

ගාමිණී සුසන්ත

මිනුවන්ගොඩට ආසන්න අලුතෑපොල ගණේකන්ද රජමහා විහාරය වසර සිය ගණනකට උරුමකම් කියන ඓතිහාසික රජමහා විහාරයකි; සුන්දරත්වයෙන් අනූන පරිසරයක පිහිටි පූජනීය ස්ථානයකි. ශ්‍රී ලාංකීය රාජවංශයේ 19 වැනි රජතුමා ලෙස සැලකෙන වලගම්බා රජතුමාට රජකමට පත්වී රට පාලනය කිරීමට ලැබුණේ මාස 5 ක් වැනි ඉතා කෙටි කාලයක් පමණි. ඒ; චෝල හෙවත් ද්‍රවිඩ ආක්‍රමණ නිසා ය. රජකම අතහැර පලාගිය වලගම්බා රජතුමා වාසය කළේ වනගතවය....
27 අප්‍රේල්, 2019
Subscribe to ගාමිණී සුසන්ත