හේමන්ත ලියනපතිරණ | සිළුමිණ

හේමන්ත ලියනපතිරණ

පසුගිය නත්තල උදා වන්නේ කුඩාවැල්ල ධීවර වරායම මිනිස් ලේවලින් රත් පැහැ කළ කොන්ත්‍රාත් මිනීමරුවන්ගේ වෙඩි වරුසාවකිනි. එහි ඉලක්කය ධීවර ව්‍යාපාරයෙන් ඉහළට පැමිණි මහින්ද නැමැති ව්‍යාපාරිකයෙකුගේ පුතුන් දෙදෙනාය. අද කුඩාවැල්ල ධීවර වරායේ ප්‍රධානතම ධීවර ව්‍යාපාරිකයා මහින්දය. එය ඔහු විසින් වසර විසිපහක් - තිහක් තිස්සේ සිය ව්‍යාපාරය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීමක ප්‍රතිඵලයකි. මහින්ද මේ වන...
6 අප්‍රේල්, 2019
Subscribe to හේමන්ත ලියනපතිරණ