බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය කටයුතු කළ ආකාරය සහ ඊට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යළි සලකා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අමාත්‍යාංශය වෙත කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බ්...