රසිකා හේමමාලි | සිළුමිණ

රසිකා හේමමාලි

‘ලිප්ටන්’ කිව්වහම එකපාරටම මතක් වෙන්නේ ලිප්ටන් සීට් එක. උඩරටට ආවේණික චමත්කාරජනක සිසිල විඳින අතරේ අංශක තුන්සිය හැටකින් දර්ශනය වන අලංකාර දසුන වචනයෙන් විස්තර කරන්න බෑ. පරිස්සමෙන් ඇඳපු චිත්‍රයක් තරම් ඇතැම් විට ඊටත් වඩා ලස්සන ඒ පරිසරයට හිත වශීවෙනවා. හිත නිවෙනවා. මේ කතාව ඒ ලිප්ටන් සීට් එක ගැන නෙවෙයි. ඒත් මේ කතාවේ මුල් තැනක ලිප්ටන් සීට් එකත් තියෙනවා. ඒ කතාව ඊළඟ ඡේදයෙන් කියන්නම්....
26 ඔක්තෝබර්, 2019
Subscribe to රසිකා හේමමාලි