වාසල බණ්ඩාර | සිළුමිණ

වාසල බණ්ඩාර

  නිල­ධා­රීන් වතුර දෙන්නේ කාල සට­හ­නට ගොවීන්ට ඇහු­ම්කන් දෙන්නේ නෑ මහ­වැලි ගොවීහු මැසි­විලි නඟති සොබා දහම සමඟ බැඳී ඇති මෙරට කෘෂි කර්මාන්තය සියවස් ගණනාවක් පැවතෙමින් ඇත්තේ එකී නියමයන්ට අවනත වෙමිනි. මෝසම් වැහි රටා, සුළං හැමීම, හිරු එළිය ඊට ඇතුළත්ය. එහෙත් සියලුම සමාජ සිදුවීම් වර්තමානයේ උඩු යටිකුරු වී ඇති නිසා සොබා දහමේ නියමයන්ට අනුකූලව ආ මේ රටේ ගොවිතැන් රටාව ද වෙනස්වී තිබේ....
3 නොවැම්බර්, 2018
Subscribe to වාසල බණ්ඩාර