පරිසර අමාත්‍යාංශය : වර්ණගල රක්ෂිතය | සිළුමිණ

පරිසර අමාත්‍යාංශය : වර්ණගල රක්ෂිතය

කුරුවිට වර්ණගල රක්ෂිතය සංරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව තීරණය කරයි.    මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පරිසර සභාව ඊයේ (20) රැස් වූ අතර එහිදී පරිසර සංරක්ෂණයට අදාල කරුණු රැසක් සම්බන්ධව සාකච්ඡා කළේය.   ඒ අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය වූ  මාතෘකාවක් වුයේ වර්ණගල වන සංරක්ෂිතය...
21 ජනවාරි, 2022
Subscribe to පරිසර අමාත්‍යාංශය : වර්ණගල රක්ෂිතය