14 වැනි රයි­ගම් ටෙලීස් සම්මාන විශි­ෂ්ට­තම නළුවා මහේන්ද්‍ර විශි­ෂ්ට­තම නිළිය නදී | සිළුමිණ

14 වැනි රයි­ගම් ටෙලීස් සම්මාන විශි­ෂ්ට­තම නළුවා මහේන්ද්‍ර විශි­ෂ්ට­තම නිළිය නදී

විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන්හි දායකත්වය ඇගයීමට ලක්කර සම්මාන පුද කළ 14 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල පසුගිය 24 වැනිදා සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේදී කලාලෝකයේ දැවැන්ත තරු පිරිවරා පැවැත්විණි. නැටුම් ගැයුම් වලින් අලංකාරවූ මෙම උළෙලේ ප්‍රවීණ මෙන්ම නවක තරු රාශියක් සම්මානයට පාත්‍රවූ අතර සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශේෂ දේශනය පැවැත්වීය. 2017 රයිගම් උළෙලේ රසඳුන කැමරා කාචයේ සටහන් වුණු විශේෂිත අවස්ථා කිහිපයකි මේ.

ජූරියේ කුසලතා සහතික

විහඟ නදිත් තත්සිළු, සෙනුල්‍යා දන්තනාරායණ, කුණ්ඩලකේශි වන්නිආරච්චි

ජූරියේ කුසලතා සම්මානය

ඩබ්. නුවන් චතුරංග, 5 මධුසංඛ ඉරෝෂාන් , සන්ධ්‍යා විතානවසම්, මොරින් චාරුණි

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය

මහේෂ් නිශ්ශංක, වසන්ති රන්වල, මල්කාන්ති ජයසිංහ, චාමර ප්‍රසන්න කොඩිතුවක්කු

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

ඉමාලි ආරියවංශ - සියත TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

සජිත් දිනූෂාන් ගෝවින්න - සිරස TV

විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන

නිශාදි රුවන්මලී - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

පුළිඳු මිස්සක, වරුණ කරුණාරත්න - සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

අනුරාධ දේවප්‍රිය - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩ සටහන

ප්‍රදීප් විජේකෝන් - ශ්‍රද්ධා TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

චින්තක ගම්ලත් - TV දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම් වැඩ සටහන

වජිරකුමාරි විතානගේ - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න - ITN

විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන වැඩසටහන

කෞෂල්‍යා දිසානායක - TV දෙරණ

විශිෂ්ටතම ගවේශනාත්මක පුවත් වාර්තාකරණය

ඩබ්.ආර්.ඒ. දිනේන්ද්‍ර රත්නසිරි - TV දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල

නදීක කරුණානායක - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල

සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - දමිල

රාධිකා වින්සන් - නේත්‍රා TV

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - ඉංග්‍රීසි

තිළිණ උදයරත්න - චැනල් EYE

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - සිංහල

පාරමී රණසිංහ - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - දමිල

ක්‍රිස්ටිනා ග්‍රේස් නඩරාජන් - වසන්තම් TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - ඉංග්‍රීසි

බර්නඩීන් ජයසිංහ - TV 1

විශිෂ්ටතම රූපවාහිනී රියැලැටි වැඩසටහන

YOUTH WITH TALENT - එස්. ජයවික්‍රම - ITN

විශිෂ්ටතම රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාළිකාව

ජාතික රූපවාහිනිය

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

ශාලිත ගුණවර්ධන-බැද්දේ කුලවමිය-ස්වර්ණවාහිනි

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

ලක්මා වීරසේකර-බැද්දේ කුලවමිය-ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

කුලරුවන් ගමගේ - ස්වේත ගංතීර - ITN

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

ජගත් වීරතුංග -බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

ගයාන් ගණකධාර-බැද්දේකුලවමිය-ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

ජැක්සන් ඇන්තනී (සංසාරේ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

සමන් ලෙනින් - එළිය කන්ද - ස්වාධීන රූපවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

ඉන්දිකා උපමාලි - සී රජ - ස්වර්ණවාහිනිය

වසරේ නැගීඑන ටෙලි නාට්‍ය නළුවා

මයුර කාංචන - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ නැගීඑන ටෙලි නාට්‍ය නිළිය

බුවනි චාපා දියලගොඩ - මේ මමයි -ITN

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා

ආනන්ද කුමාර උන්නැහේ (ජිනපාල) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය

නයනා හෙට්ටිආරච්චි (යසෝ මැණිකේ) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය

දිලූක ගුණතිලක - සුපහන් සිත ටෙලිනාට්‍ය මාලාවේ ‘පාඩම‘- TV දෙරණ

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය

කූඹියෝ - ස්වාධීන රූපවාහිනී

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා

තුමිඳු දොඩන්තැන්න - ස්වාධීන රූපවාහිනී

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය

නයනතාරා වික්‍රමආරච්චි - TV දෙරණ

විශේෂ ප්‍රණාම සම්මාන

විශේෂ ප්‍රණාම සම්මාන 01 (යුගල)

ඉඳුනිල් දිසානායක

නොයෙල් හොන්ටර්

විශේෂ ප්‍රණාම සම්මාන 02

සුමින්ද සිරිසේන

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය

විජේරත්න වරකාගොඩ

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

මහේන්ද්‍ර පෙරේරා (එඩ්වින්) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

නදී කම්මැල්ලවීර (චංචලා) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

ආනන්ද අබේනායක - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය

බැද්දේ කුලවමිය - ෆාහීම් මවුජූඩ් - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නාළිකාව

ස්වර්ණවාහිනිය

2017 වසරේ සම්මානනීය නාළිකාව

ස්වර්ණවාහිනිය

 

Comments