පැය 05කට පසු මංගල CIDයෙන් පිටවෙයි | සිළුමිණ

පැය 05කට පසු මංගල CIDයෙන් පිටවෙයි

පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ මගින් ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව සදහන්.

Comments