සිළුමිණ කර්තෘ ධූරය ධර්මන්ට | සිළුමිණ

සිළුමිණ කර්තෘ ධූරය ධර්මන්ට

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

වසර 1984 ජනවාරි 'දිවයින' පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට පිවිසි ඔහු මාතර පාතේගම උපන් අතර කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 

නව කතු­ව­ර­යාට ‘සිළුමිණ අන්තර්ජාල ප්‍රකාශණයේ‘ උණුසුම් සුබ­පැ­තුම්....

Comments