“මේ පුහුණුව යුද හමුදා කඳවුරුවල තිබෙන නිසා අපි හුඟක් බයෙන් ආවේ. ඒත් දැන් අපිට හිතෙන්නේ මේ පුහුණුව අපිට ලැබුණු ලොකු භාග්‍යයක් කියලා.” අපේ අම්මලා තාත්තලා පවුලේ අය මේ ගැන බයෙන් හිටියේ. දැන් අපි ඇවිල්ලා දවසෙන් ම අපි ඒ අයගේ බිය නැති කළා. මේ මගින් අපිට දුකක් නොව සතුටක් කියලා අපි ඒ අයට දැන්වූවා. මේ පුහුණුව රටට ජනතාවට වාසි දායි මෙතෙක් මෙරට නොවූ විරූ නව රාජ්‍ය සේවක පර...