• දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි | සිළුමිණ

• දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි

මා ගාලු මහින්දයෙන් අස් වී ආනන්දයට ආ දිනය මට කිසිවිටක අමතක නොවේ. ආනන්ද බෝඩිමට දෙමාපියන් සමඟ එදා පැමිණි සියලුම ළමයි පඩිපෙළ මතදී ආදරයෙන් පිළිගත්තේ එවකට බෝඩිම් මාස්ටර් වු කර්නල් රාජපක්ෂයන්ය. හැම මවුපියකු සමඟම ඉතා හොඳින් කතා කරමින් රාජපක්ෂයන් ඔවුන් අස්වසාලීය.   අම්මා තාත්තා මගේ ඔළුව සිඹ ආපහු මෝටර් රථයට නැඟී ගියේ කඳුළු පිරි මුහුණු වලිනි. මගේ අල්ලපු ඇඳේ සිටි යාළුවාට පමණක් එවැනි...
14 නොවැම්බර්, 2020
Subscribe to • දෙව්සිරි පී. හේවාවිදාන  ලන්ඩන් නුවර සිට ලියයි