ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලය ඉකුත් බදාදා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දී තනතුරු බාර ගත්හ. අමාත්‍යාංශ 28ක් වෙනුවෙන් අමාත්‍යවරු 26 දෙනෙකු දිවුරුම් දුන් අතර ඊට අමතරව එකී අමාත්‍යාංශ 28 සඳහා රාජ්‍ය අමාත්‍යවරු ලෙස තවත් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ...