• ඒ.ඩී. රන්ජිත් කුමාර | සිළුමිණ

• ඒ.ඩී. රන්ජිත් කුමාර

හරියටම මීට වසර හතළිහකට පෙර එනම් 1981 නොවැම්බර් මාසයේ දිනක හලාවත මුන්දලම දුම්රිය ස්ථානයේ නැවතුම් පොළ අසළට වෙනදා නැති ජනකායක් එක්රොක් වී සිටියහ. හලාවත සිට මදුරන්කුලිය පැත්තට දුම්රියක් එමින් තිබුණි. මේක එතරම් දුර්ලභ සිද්ධියක් නෙවෙයි. දුම්රියේ දොරටුවක එල්ලී මිනිහෙකුයි ගැහැනියෙකුයි ගුටි කෙළියක් අවට සිටි අයට දක්නට ලැබිණි. මිනිහා ගෑනිව එළියට තල්ලු කරන්නට යයි. “අන්න අන්න... අර...
9 ජනවාරි, 2021
Subscribe to • ඒ.ඩී. රන්ජිත් කුමාර