පසුගිය සති දෙකක පමණ කාලයේදී බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගැනුණු මහා පරිමාණ මත් ජාවාරම්කාරයන් 45 දෙනෙකුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 220කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවට ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මෙකී ජාවාරම්කරුවන්ගේ අනාවරණ අනුව මෙරටේ මේ වන විට මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බවටද සැලවේ.
මේ අතරේ පසුගිය 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ...