වසර 14කට පසු බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සැත්කම් කටයුතු නැවතත් ආරම්භ කර තිබේ. ඒ කටයුතු ඇරඹුණු දෙසැම්බර් 31 දින එහි සුළු සැත්කම් 2ක් සිදු කෙරුණු අතර එය සිදු කරනු ලැබුවේ මහාචාර්ය මනෝරංජන් රාහු සහ ආයුර්වේද වෛද්‍ය ඒ.කේ.එස්. වීරසේකර, ආයුර්වේද වෛද්‍ය ධම්මික ලොකුගමගේ යන අයගේ දායකත්වයෙනි.
2006 වසරේ සිට වසා-දමා තිබුණු බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්යාගා...