ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ අමරණීය වූ නාමයක් ජන රසික හදවත් තුළ ස්ථාවර කළ ඒ සංගීතය හා මුසු වූ ගී ස්වරය අද නිහඬ ය. අප රටේ සංගීත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්ය අමරා රණතුංග නම් වූ ඒ සංගීතවේදිනිය සුගායනීය හඬකින් ගායනා කළ ඒ හඬ සදහට ම යළි සජීවී ව නො ඇසුණත් ජන හදවත් තුළ ඒ ගී හඬ සදාකල්හිම රැව් දෙනු ඇත. ඇය මහාචාර්ය අමරා රණතුංග ය.
හතළිහ දශකයේ හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ...