පසුගිය දෙසතිය තුළ අප දුටු දෑ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කරන ලද මැරවරකම්වලට නොදෙවෙනි ක්‍රියා ය. වෛරය පැතිරවීම නිසාවෙන් අපි ඥානසාර හිමියන් සහ රතන හිමියන් ජාතිවාදීන් ලෙස හැඳුන්වන්නේ නම්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි රිස්වි සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේම ප්‍රජා සාමාජිකයන්ට එරෙහිව ද ඒ ආකාරයෙන් ම කටයුතු කරන ආකාරය විමසිය යුත්තේ කෙසේදැයි තේරුම් ගත යුතුය. මේ...