ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට උපසපන් භික්ෂුණීන් 3,000...
භික්ෂුණී ශාසනය පිළිබඳ විවිධ මත ගැටලු පැවතීම හේතුවෙන් විශාල හිරිහැර කරදර බාධක මැද්දේ මෙරට භික්ෂුණී ශාසනය එනම් බුදු දහමේ කියවෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස සම්පූර්ණ කරමින් රට පුරා වැඩ සිටිති.ලංකා භික්ෂුණී ඉතිහාසයේ උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා 3000 සීමාව ඉක්ම වීය.
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක නාමළුවේ ශ්‍රී සුමංගල මහා මහනාහිමියන්...