ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම දේශපාලන තලයේ පමණක් නොව සමස්ත ජනතාව තුළම වඩාත් අවධානයක් සහ කුතූහලයක් නිර්මාණය කළ කරුණක් විය. එපමණක් නොව; මේ නඩු තීන්දුව මඟින් ගෝඨාභය මහතාට හෝ පොදු පෙරමුණේ අපේක්ෂකත්වයට යම් අවදාන...