නිලධාරීන් වතුර දෙන්නේ කාල සටහනට ගොවීන්ට ඇහුම්කන් දෙන්නේ නෑ මහවැලි ගොවීහු මැසිවිලි නඟති
සොබා දහම සමඟ බැඳී ඇති මෙරට කෘෂි කර්මාන්තය සියවස් ගණනාවක් පැවතෙමින් ඇත්තේ එකී නියමයන්ට අවනත වෙමිනි. මෝසම් වැහි රටා, සුළං හැමීම, හිරු එළිය ඊට ඇතුළත්ය. එහෙත් සියලුම සමාජ සිදුවීම් වර්තමානයේ උඩු යටිකුරු වී ඇති නිසා සොබා දහමේ නියමයන්ට අනුකූලව ආ මේ රටේ ගොවිතැන් රටාව ද වෙනස්වී තිබේ....