ලීලානන්ද වික්‍රමසිංහ | සිළුමිණ

ලීලානන්ද වික්‍රමසිංහ

වනාන්තරයට අඳුර එන්නේ සීතලත් සමඟය. දුරුත්ත නිමා වූ පසුද ගොම්මන් වැටුනු මැයි මාසයේ අගදී ද ඇඟ මස් සලිත කරවමින් සීතලක් දැනෙයි. දැවැන්ත නා ගස් හා සියඹලා ගස් වනය තුළ පවතින රහස් රැකීමට මෙන් ධ්‍යානයකට සම වැදුණාක් සේ නොසෙල් වී නිහඬව සිටියි. ඵුස්සදේව පැල තුළ සිට එළියට පැමිණ අහස දෙස බැලීය. වලා පොදක් නොමැති අහසේ අතරින් පතර දිලෙන තරු කැට මතුවේ. තව නොබෝ වේලාවකින් සඳ පායා එනු ඇත. තවත්...
11 ජුනි, 2022
Subscribe to ලීලානන්ද වික්‍රමසිංහ