පැවති සාම්ප්‍රදායික දේශපාලනය විසින් රටේ ප්‍රශ්නවලට ලබා දුන්නේ අවශ්‍ය විසඳුම් නොව ජනප්‍රියවාදී පැළැස්තරය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ රට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ ගොදුරක් බවට පත් වීමය. දිගුකාලීන විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිම් යුගය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හරහා ප්‍රකාශයට පත් වූ අර්බූදය ජනතාව ප්‍රකෝප ගැන්වීය. එවකට සිටි ජනාධිපතිවරයාට රටේ පාලනය...