ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා...