සරුකරන නිර්මාණ සංග්රහයක්
කර්තෘ-ආචාර්ය රත්නපාල වික්රමසිංහ
“සියුම් රසඥතා හා වින්දනශීලී මං ඔස්සේ දුක, වේදනාව හා ආදරය ගැන සියුම් පැතුම් මඟින් මානව හිතවාදී උත්තර පුරුෂාර්ථවලට මිනිසුන් නැඹුරු කළ හැකි” බව ප්රකට ගීත රචක රත්න ශ්රී විජේසිංහ 1975 සැප්තැම්බර් 16 වැනි දා කරුණාරත්න අමරසිංහ මහතා වෙත යැවූ ලිපියක සඳහන් කර තිබේ. එහි ම තව දුරටත් ඔහු “ප්රචාරක ආලාප ලෙස නොව පොදු හා සැබෑ මානුෂික උත්තරාංග ඇගයෙන සැබෑ...