සෝවියට් ලේඛක මාටරේ ටෙවිලියොව් විසිනි
ඔලීගා ස්ටෙෆ්කොවගේ පුතා වූ අන්ද්‍රි තරම් කඩවසම් තරුණයකු ස්ට්‍රෙෙඩන්සියාවේ පමණක් නොව මුළු ස්නෙගොවොස්කි දිස්ත්‍රික්කයේම නොවීය.
ඔහු පිළිබඳ සෑම තොරතුරක්ම සිත් ඇදගන්නා සුලු විය. මනා රූ සපුවෙන් යුත් ඔහු උස පුද්ගලයෙකි. තියුණු අළු පැහැති ඇස් හා ආරුක්කුවක හැඩ ගත් ඇහි බැම ඔහුගේ මුහුණ ආලෝකමත් කළේය.
අන්ද්‍රි ස්ටෙෆ්කෝවා ඒ අවට ප්‍රදේශයේ සිටි කඩවසම් තරුණයා වූවා පමණක් නොව ජේත්තුවට අඳින...