පරිවර්තනය - බුද්ධි කරුණාරත්න | සිළුමිණ

පරිවර්තනය - බුද්ධි කරුණාරත්න

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා පැවැති එහි 180 වැනි වාර්ෂික මහා සභාවේ දී නව සභාපති ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය තෝරා පත් කර ගත්තේය. ආචාර්ය විජේසූරිය සමාගම් පොදු විධායක උප සභාපතිවරයකු සහ ඇකිසියාටා සමූහයට අයත් බර්හැඩ්හි කලාපීය ප්‍රධාන විධායකවරයා වෙයි. ඔහුට පෙර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මෙම තනතුර දැරූවේ මෙරට ප්‍රකට බැංකුකරුවකු වන රාජේන්ද්‍ර ත්‍යාගරාජාය. නව තනතුරේ වැඩ...
6 ජූලි, 2019
Subscribe to පරිවර්තනය - බුද්ධි කරුණාරත්න