නාමලී ගමගේ | සිළුමිණ

නාමලී ගමගේ

මේ වසරේ ජූලි මස අවසානය වන විට එනම් පළමු මාස 7 ඇතුළත ළමා හිංසන හා සම්බන්ධ පැමිණිලි 5,456ක් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එයින් පැමිණිලි 1,296ක් ළමා හිංසනයන්ට අදාළව ද, පැමිණිලි 163ක් දරුවන්ට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද, පැමිණිලි 242ක් ලිංගික අපයෝජන පිළිබඳව ද ලැබී ඇත. සමාජ මාධ්‍ය සහ සයිබර් අවකාශය හරහා හිංසනයට අදාළව පැමිණිලි 110ක් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී...
2 සැප්තැම්බර්, 2023
Subscribe to නාමලී ගමගේ