මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් පසු රටපුරා මහත් ආන්දෝලනයකි. තවමත් මුළු රටටම කුණු විශාල ගැටලුවක්ව කුණු වෙද්දී ලෝකයේ රටවල් රැසක්ම කුණු ‘සම්පතක්’ කරගෙන තිබෙන බවද අපට දැන ගන්නට ඇත. අපේ රටේද ඒ සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කෙරුණද ඒවා බොහෝ විට හමස් පෙට්ට්වලට ගියා පමණි. එසේ වුවත් කුණු ගැටලුව ප්‍රශ්නයක් නොව සම්පතක් කරගත් අපේ නගර සභාවක් ගැන අපට අසන්නට ලැබුණි. ඒ බළන්ගොඩ නගර සභාවයි....