ටී.චන්ද්‍රසේකර | සිළුමිණ

ටී.චන්ද්‍රසේකර

මෙවර පාර්ලිමේන්තුවට දේශපාලන පක්ෂ හතකින් දිස්ත්‍රික්ක අටක් නියෝජනය කරමින් දෙමළ ජාතික මන්ත්‍රීවරු 25 දෙනෙකු තේරී පත්ව සිටිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ඉලංගයි තමිලරසු කච්චි, ඊපීඩීපී, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, දෙමළජනතා ජාතික සන්ධානය, යන පක්ෂවලින් මෙම මන්ත්‍රීවරුන් තේරී පත්ව ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රීලනිප අංගජන් රාමනාදන්,...
8 අගෝස්තු, 2020
Subscribe to ටී.චන්ද්‍රසේකර