ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ | සිළුමිණ

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

සිරිපා මළුව වටා ප්‍රාකා­ර­යක් බැඳ තිබූ බවත් එහි දොරටු තුනක් වූ බවත් හෙන්රි මාර්ෂල් පව­සයි. ඉන් එකක් කුඩා දිය උල්ප­ත­කට ළඟා වන්නට තිබූ දොර­ටු­වක් බවත්, අනෙක්වා පිළි­වෙ­ළින් හැටන් සහ රත්න­පුරා පාරට විවර වූ බවත් ඔහු දක්වා ඇත. හෙන්රි මාර්ෂල් එහි ළඟා වන විට මළුවේ බැති­ම­තුන් හත­ළි­හක් පමණ වන්දනා මාන කර­මින් සිට ඇත. ඔවුන් පිරි­සුදු ඇඳු­මින් සිටි බව මාර්ෂල් විශේ­ෂ­යෙන් සඳ­හන් කර...
16 පෙබරවාරි, 2019
Subscribe to ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ