මෙවර මහ මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 5,27,364 මෙරට දේශපාලන ඉතිහාසයේ එක් පුද්ගලයකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස දේශපාලන ඉතිහාසයට එක්ව තිබේ. මීට පෙර මෙම වාර්තාව හිමිකර ගෙන තිබුණේ රනිල් වික්‍රමසිංහයන් ය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ජයග්‍රහණය කළ අපේක්ෂකයින් 128 දෙනා ගෙන් 47 දෙනෙකුට මනාප ලක්ෂයකට වැඩියෙන් ලබාගත් අයවීම ද...