මුළු ලෝකයම කොරෝනා මර්දන සටහන එක්ව ඇත්තේ ඉන් ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට ද ඇතිකර ඇති ප්‍රබල බලපෑම හමුවේය. දහස් ගණනින් මිනිස් ජීවිත කොරෝනා මාරයා බිල්ලට ගනිද්දී පවුල් පිටින් අන්න අසරණ තත්වයට පත්ව ඇත්තේ කොවිඩ් මාරයාගේ අති ප්‍රබලත්වයේ තරම මනාව පොන්වා දෙමිනි.
කොවිඩ් වලින් බේරීමේ හොඳම මඟ එන්නත්කරණය යන්න අද මුළු ලෝකයම පිළිගෙන ඇත. ඒ නිසාම එන්නත්කරණය ආරම්භ කළ අප රට ද අද වන විට...