ඈතින් තවමත් දුරට ඇසෙන්නේ ගැඹුරු හඬක්. ඔහු තවම මෙහි දැයි නොදනිමි. නමුත් මම ඔහු සොයමි. සෑම විට ම තනි වූ මා අසල ගැවසුණු නිහැඬියාව මට ලබා දෙන්නේ ම ඇරඹුමකි. විමසමි “ ඔබ කොහි ද.?” මම තනිව සොයමි ඔහුව තවම. අඳුරට පවා අමතමි නාඳුනන ඔහු වෙනුවෙන්. මා අසල සලිත මද නළ බිඳෙති හරි සැරට. දැවෙන බිම කියනවා තවම මට “ ඔබ ඉඳින් දත් මේ ගමන ඇරඹුවා මද නල සමග. නිබඳ ඔබ නොදත් ඔහු දත් කතරක අන්තය, කරයි...