ඉකුත් තිස් වැනි දින සවස හයයි තිහ පසු වන විට රටේම අවධානය යොමු වූයේ වලපනේ මලපට්ටාවට ප්රදේශයටය. ඒ එම ප්රදේශයේ සිදු වූ නාය යෑමත් සමඟ එක් නිවසක් සුනු විසුනු වී එහි සිටි නිවැසියන් තිදෙනෙකු මියගොස් තවත් එක් අයෙකු අතුරුදහන් වීම නිසාය.
එම අවාසනාවන්ත සිදු වීම වූ ඉකුත් තිස් වැනි දින වෙනත් දිනවලවට වඩා අධික වර්ෂාවක් වලපනේ ප්රදේශයට ඇද හැලුණේය. නාය යෑමේ...