මුහුණු පොතේ සටහනකින් පන්සල් වත්තේ මුං අස්වනු නෙළයි
අපේ රට ඈත අතීතයේ සිටම පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන් පිදුම් ලැබ ඇත්තේය. අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හිදී අප රට කෘෂිකර්මයෙන් සශ්‍රීකව පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ගමයි පන්සලයි වැවයි දාගැබයි එක්කරමින් එදා හෙළ ගොවියා මුළු රටම සශ්‍රීක කීරීමට මහත් ප්‍රයත්නයක් දැරීය. කාලයාගේ ඇවෑමෙන් අප ගොවිතැනට නූතන තාක්ෂණය එක්වී කෘමිනාශක හා කෘත්‍රිම පොහොර වගාබිම්වලට එක්විය. සරු අස්වනු...