කැත්ලීන් ජය­ව­ර්ධන | සිළුමිණ

කැත්ලීන් ජය­ව­ර්ධන

අප බොහෝ විට දකින්නේ මරණාසන්න මොහොතේ දී පවා දූ දරුවන් පැමිණෙන තුරු පණනල රැකගන්නට වෙර දරන මවුපියන් ය. ජීවිතය අග්ගිස්සේ දී ශීලභාවනා වැඩසටහන්වලට නොවරදවා සහභාගි වුණ ද මුණුබුරු මිණිබිරියන්ගෙන් දුරස්වීමේ චේතනාවක් අපේ මුතුන්මිත්තන්ට නැත. බොහෝ දෙනා මේවා හඳුනාගන්නේ අපට ම ආවේණික සංස්කෘතික ලක්ෂණ ලෙස ය. එහෙත් මේ සංස්කෘතික ලක්ෂණ සමඟ ධර්මය (බුුදුදහම) කොතෙක් දුරට පෑහෙන්නේ දැයි තෝරා බේරා...
24 මාර්තු, 2018
Subscribe to කැත්ලීන් ජය­ව­ර්ධන