ආක්‍රමණිකයා ගස්වල යුෂ උරා බොන සලබයෙක්
දවසකට කිලෝමීටර 100ක් පියාඹනවා
කෘමිනාශකවලින් විනාශ කරන්න බෑ
දළඹුවා අසීමිත බඩගින්නෙන් පෙළෙන්නෙක්
දිනකට වගාබිම් අක්කර ගානක් විනාශ කරනවා
අප්‍රිකාවෙන් අඩක් විනාශ කරලා
මීට මාස හතරකට පමණ පෙර හින්දුස්ථාන් ටයිම්ස්, ඉන්ඩියන් එක්ස්ප්‍රස් මෙන්ම ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත්වල කෘමි ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවූයේය. මේ අනතුරු ඇඟවීම කර තිබුණේ එම කෘමි...