* නිල සුනඛ සේවාව බිහි වී දශක හතක්එ* තෙරින් සුනඛයකු ගෙන්වීමට ලක්ෂ 5ක්උ* දේ වේලට පසු එකම ආහාර වේලයි* ප්‍රමුඛතාව මත්ද්‍රව්‍ය වැටලීම්වලට
මානව සංහතියේ ආරම්භයේ සිටම මිනිසාට ඉතාම සමීප සත්වයා සුනඛයාය. ලොව බොහෝ රටවල ජනයා අදද තම පෙර ගමන්කරු, ආරක්ෂකයා හා සුරතලා ලෙසින් යොදා ගන්නේ සුනඛයෝය. 1948 පෙබරවාරි 04 දින මෙරටට නිදහස ලැබුණද එයට පෙර ඇරැඹි වැඩපිළිවෙළක...