පාස්ටර් ජෙරොම්ගේ බෝන් අගේන් පිල්ලිය දැන් සමස්ත ශ්‍රී ලංකාවටම පිළිලයක් වී ඇත. බුදු දහමට, ඉස්ලාම් දහමට සහ හින්දු දහමට අපහාස කරමින් ඔහු විසින් පසුගියදා දේශනයක් අතරතුර කළ ප්‍රකාශය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ආන්දෝලනයකට තුඩු දී තිබේ. ආගමික සංහිඳියාවට හානි වන ආකාරයෙන් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ...