සුරේකා නිල්මිණි ඉලංකෝන් | සිළුමිණ

 සුරේකා නිල්මිණි ඉලංකෝන්

  ජීවිතය රඟමඬලක් බවත් අපි එහි රඟන නළු නිළියන් බවත් කීවේ ලෝ ප්‍රකට ලේඛක විලියම් ‍ෂේක්ෂ්පියර් ය. ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් යමකු සිය ජීවිත කාලය පුරාවට නිරූපණය කරන භූමිකාවන් විවිධාකාරය. ඒ අතර ඇතැම් ඒවා තාත්විකය. ඇතැම් ඒවා අතාත්විකය. අපේ කතාවේ කතා නායකයා ද එවැන්නෙකි. 'හිතුමතේ ජීවිතේ' නමින් ඔහු වසර ගණනාවක් කළ රංගනය කෙතරම් තාත්වික ද කිවහොත් එය සත්‍යයක් ද අසත්‍යයක් ද...
21 ජනවාරි, 2023
Subscribe to  සුරේකා නිල්මිණි ඉලංකෝන්