පාර්ලිමේන්තු අයවැය විවාදයේ අවසන් සතියේ දෙදිනක්ම ගෙවී ගියේ මැති සබයේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තොරවය. ඒ කලින් දිනවල ඇතිවු අයහපත් සිදුවිම් කිහිපයක් හා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙනි. සතිය ආරම්භයේ සිට දින දෙකක් සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නට වූ අතර ඔවුහු ගෙවුණු සඳුදා පාර්ලිමේන්තුව ඉදිරිපිට බෝඩ් ලෑලි අතැතිව...