සිගිරිය විශේෂ | සිළුමිණ

 සිගිරිය විශේෂ

වමේ සිට, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම්පත් වික්‍ර­ම­ර­ත්න  සහ උප පොලිස් පරී­ක්ෂ­ක­ වන්නි­නා­ය­ක
පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම සැලසුම්කරු ලෙස විමර්ශන වළින් හඳුනාගෙන ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව්ෆර් මව්ලවි නැමැත්තා බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගියදා පැවසීය. පාස්කු ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ගතවෙද්දී මේ කිසිවක් නොදැන පොලිස් ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත පාස්කු ප්‍රහාරයෙ ප්‍රධාන සැලසුම්කරු මෙන්ම සහරාන්ගෙ ගුරා දඹුල්ල පොලිස්...
10 අප්‍රේල්, 2021
Subscribe to  සිගිරිය විශේෂ