ගෑස්, විදුලිය, ඉන්ධන ඇතුළුව රටෙහි උද්ගතව ඇති අර්බුධවලට වහා විසදුම් දෙන ලෙස ඉල්ලා සහ අගමැතිවරයා හා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉවත්වන ලෙස ඉල්ලමින් ඉකුත් අප්‍රේල් 09 වන දින සිට කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කෙරුණු විරෝධතාව දිනෙන් දින මහා ජන අරගලයක් බවට පත් විය. විරෝධතාකරුවන් “ගෝඨාගෝ හෝම් ගම“ නමින් එම අරගල භූමිය ද නම් කෙරුණු අතර පසුව ඒ ජන අරගල “මයිනාගෝ...